මුගාබේගේ උපන් දිනය ජාතික නිවාඩු දිනයක් ලෙස නම් කෙරේ
සිම්බාබ්වේ හිටපු ජනාධිපති රොබට් මුගාබේගේ ජන්ම දිනය ජාතික නිවාඩු දිනයක් ලෙස නම් කිරීමට එරට බලධාරීන් තීරණය කර තිබේ. ඒ අනුව මුගාබේ උපන් පෙබරවාරි 21 වනදා රොබට් මුගාබේ ජාතික තරුණ දිනය ලෙස නම් කර ඇති බව සදහන්ය.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed